ජනපති අනුර කුමාර දිසානායක: දෙවසරක ප්‍රගතිය, මැතිවරණ පොරොන්දු සහ අභියෝග

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවලට සිදු වී ඇත්තේ කුමක් ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක ධුරයේ වැඩ භාරගෙන මේ වන විට වසර දෙකක කාලයක් ගත වී තිබේ. මෙම වසර දෙකක කාලය තුළ, ඔහු ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ ඇතැම් පොරොන්දු ඉටු කර ඇති අතර, ඇතැම් පොරොන්දු තවමත් ඉටු කර නොමැත. එමෙන් ම, එහි සඳහන් නොවූ විවිධ ප්‍රතිසංස්කරණ හා වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ. මේ, ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු වූ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවලට සිදුවී ඇත්තේ කුමක් ද යන්න සහ මෙම කාලය තුළ සිදුවූ විශේෂ සිදුවීම් සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.

ආර්ථික පොරොන්දු

පසුගිය වසර දෙක තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය මුහුණ දුන් අභියෝග

සිර දඬුවම් නියම වූ විශේෂ පුද්ගලයින්

අත්අඩංගුවට පත්වූ විශේෂ පුද්ගලයින්

නිෂ්පාදන කණ්ඩායම:

රචනය: අමන්දිකා කුරේ, බීබීසී සිංහල
පැවරුම් සංස්කාරක: ඉෂාරා ධනසේකර
දෘෂ්‍ය නිර්මාණ: ලෝකේෂ් ෂර්මා
දෘෂ්‍ය නිෂ්පාදනය: ලෝකේෂ් ෂර්මා
පිටපත් සංස්කරණය: සම්පත් දිසානායක, කුමුදු ජයවර්ධන
මූලාශ්‍ර: Getty, Facebook